විදෙස්

ඉන්දීය පාර්ලිමේන්තුව වෙනත් ගොඩනැගිල්ලකට

(UTV |ඉන්දියාව) – ඇමෙරිකානු ඩොලර් මිලියන 117ක් වියදම් කර නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඉන්දියාව සුදානම් වෙයි.

මෙහි ටෙන්ඩරය ලබා ගැනීමට ටාටා සමාගම සමත් වී ඇති බවඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

දිල්ලි නගර මධ්‍යයේ එය ගොඩනැගීමට නියමිතය.

වර්තමාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉපැරණි එකක් නිසා ඒ වෙනුවට මෙම නව ගොඩනැගිල්ල භාවිත කිරීමටසුදානම් වේ.

ඉන්දියාවේ 75 වැනි නිදහස් දින සංවත්සරයට සමගාමීව නව පාර්ලිමේන්තු සංකීර්ණය 2022 වනවිට සම්පූර්ණ කිරීමට නියමිතය.

 

Related posts

ක්‍ෂණික ගංවතුර තත්වයකින් ඉන්දියාවේ 31 දෙනෙකු මරුට

Mohamed Dilsad

කාර්ටූම් අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

කොරෝනා මරණ ගනණ 8000ට ළං වෙයි

Mohamed Dilsad

Leave a Comment