දේශීය

බිළිදියක ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට

(UTV|මඩකලපුව) – දින 40 ක බිළිඳියක් ගෙළ සිරකර ඝාතනය කළ මවක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.

ඒ මඩකලපුව වන්නියාර ප්‍රදේශයේ කාන්තාවකි.

අදාළ කාන්තාව තම දරුවා රෙදි කැබැල්ලකින් ගෙල සිරකර ඝාතනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.

පසුව අත්අඩංගුවට ගැනුණු ඇය දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

මියගොස් සිටි බිලිඳියගේ සිරුර ලිඳක තිබී පසුව පොලිසිය විසින් සොයාගෙන ඇත.

මඩකලපුව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

අද සිට දින 4 ක් යතුරුපැදි පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

ගෝල්ෆේස් අරගලකරුවන් විපක්ෂ නායක සජිත් හමුවෙයි

Mohamed Dilsad

2020 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ කැඳවීම ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment