දේශීය

කොළඹ 01 ට අද පැය 12 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (17) රාත්‍රී 8.00 සිට පැය 12 ක කාලයක් කොළඹ 01 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අදාළ කාල සීමාවේදී කොළඹ 02, 03, 07, 08, 09, 10 සහ කොළඹ 11 ප්‍රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව එම මණ්ඩලය සඳහන් කර සිටී.

Related posts

75 වන නිදහස් සැමරුම් උළෙල සංවිධානයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

Mohamed Dilsad

අධිවේගී මාර්ග ගාස්තු අයකිරීම ගැන දැනුම් දීමක්

Editor O

වෙසක් උත්සවය නිවසට වී ආගමානුකූලව සමරන ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment