දේශීයප්‍රමුඛ පුවත 3

කැළණි තිස්ස විදුලිබලාගාරයේ ජනන කටයුතු කඩිනමින්

(UTV |කොළඹ) – කැළණි තිස්ස විදුලිබලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සුදානම වේ.

මෙහිදී මෙගාවොට් 165 ක් යළි ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිත බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මෙම බලාගාරය අක්‍රියව පවති.

මෙහි දෝෂයට ලක්වූ කොටස් අලුත්වැඩියා කටයුතු සඳහා ඉන්දියාවට යැවූ අතර එම යන්ත්‍ර කඩිනමින් ගෙන්වා ගන්නා බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.

Related posts

කොළඹට දුම්රියෙන් පැමිණීමට 2800 ක් ඉල්ලුම්කලත් පැමිණ ඇත්තේ 997 යි

Mohamed Dilsad

මන්නාරම සංවර්ධනයට විශාල මුදලක් වෙන් කිරීම ගැන මන්ත්‍රී රිෂාඩ්ගෙන් ජනපතිට පැසසුම්

Editor O

රැකියා විරහිත උපාධිධාරීන් සහ පරිපාලන නිළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment