ක්‍රීඩා

ශ්‍රී ෂාන්ත්ගේ වසර 7 ක තරග තහනම අදින් අවසන්

(UTV | ඉන්දියාව) – තරග පාවාදීමේ චෝදනාවට අදාලව ඉන්දීය ක්‍රීඩක එස් ශ්‍රී ෂාන්ත්ට පැනවුනු වසර 7 ක තරග තහනම අදින් අවසන් වෙයි.

2013 වසරේ IPL තරගාවලිය අතරතුරදී තරගයක් පාවදිීමේ චෝදනාවක් සනාථ වීම හේතුවේ ඔහුට මෙම තහනම පැණවූූ අතර , ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පලමුවෙන් තීරණය කර තිබුනේ ඔහුට ජීවිතාන්තය දක්වා තහනමක් පැනවීමටයි.

එහෙත් පසුව එය වසර 7 ක් දක්වා අවම කෙරුනේ අභියාචනයක ප්‍රතිඑළයක් මතයි.

 

Related posts

මොහොමඩ් ෂාමිට වරෙන්තුවක්

Mohamed Dilsad

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරින් ඉවතට

Mohamed Dilsad

චන්දිමාල්ගේ අභියාචනය විභාග කිරීම අද

Mohamed Dilsad

Leave a Comment