විදෙස්

විලියම් කේට් යුවල යුරෝ මිලියන 1.3ක් ඉල්ලා නඩු පවරයි

(උදයම්,බ්‍රිතාන්‍යය)  –  වසර කිහිපයකට පෙර කේට් කුමරිය සහ විලියම් කුමරු පොෟද්ගලික නිවාඩු ගත කිරීමට ගිය අවස්ථාවේ පැපරාසී කරුවකු රහසිගතව ලබා ගත් ඡායා රූප කිහිපයක් එම පුවත් පතේ පළ කර තිබේ.

එසේ පල වූ ඡායාරූප වලට එරෙහිව මෙම නඩු පවරා ඇත.

ප්‍රංශයේ අධිකරණයක විභාග වූ නඩුවට ඊයේ දිනයේදී රාජකීය යුවළ පෙනී නොසිටියද ඔවුන් වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිටි බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.

සඟරාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා ඇත්තේ මෙම ඡයාරූප ධනාත්මක ස්වරූපයෙන් පළ කළ බවය.

 

 

Related posts

කොරෝනා මරණ ගණන සිඝ්‍රයෙන් ඉහලට

Mohamed Dilsad

බීජිං නුවර යළිත් කොරෝනා පොකුරක් මතුවීමෙන් පාසලුත් වසා දැමෙයි

Mohamed Dilsad

‘මෝරා’ බංගලාදේශයට ඇතුල් වෙයි

Mohamed Dilsad

Leave a Comment