Trending News

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව ජනපතිට

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනමයි.
අද(3) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින්  මහ බැංකු වාර්තාව ජනාධිපතිවරයා වෙත පිරිනැමු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
 එම අවස්ථාව සඳහා නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය පි.එන්.වික්‍රමසිංහ, සහකාර අධිපති කේ.එම්.එම්.සිරිවර්ධන, මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂිකා ආචාර්ය වයි.ඉන්ද්‍රරත්න යන මහත්ම මහත්මීන් සහභාගී වී තිබේ.

Related posts

தேர்தல் வாக்குச்சாவடியில் குண்டு வெடிப்பு – 31 பேர் பலி

Mohamed Dilsad

Ahimsa to appeal against decision to reject case against Gotabhaya

Mohamed Dilsad

Blasts hit Bangkok during major security meeting

Mohamed Dilsad

Leave a Comment