විදෙස්

ඇෆ්ගනිස්ථානය සහ තලේබාන් සංවිධානය අතර පළමු සාම සාකච්ඡා ඇරඹේ

(UTV |ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථාන රජය සහ තලේබාන් සංවිධානය අතර පළමු සාම සාකච්ඡා වටය අද(12) ආරම්භ වේ.

ඒ කටාරයේදීය.

සාම සාකච්ඡා සඳහා ඇෆ්ගනිස්ථාන තලේබාන් නියෝජිතයන් කාබුල් නුවර සිට ඊයේ පිටත්ව තිබේ.

එම දිනය සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 19 වන අනුස්මරණය යෙදී තිබූ දිනයේදී වීම විශේෂත්වයක් බව විදෙස් වාර්තා පවසයි.

තලේබාන් පාලනය අවසන් කිරීම සඳහා ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට මුල්වූයේද එම ප්‍රහාරයයි.

Related posts

පොලීසිය සමඟ ඇතිවූ ගැටුමෙන් 8ක් මරු දකියි

Mohamed Dilsad

භූ කම්පනය නිසා 100කට වැඩි පිරිසක් මරුට

Mohamed Dilsad

ඉම්රාන් ඛාන්ට ඉන්දියාවෙන් ආරාධනයක්

Mohamed Dilsad

Leave a Comment