දේශීය

අයහපත් කාලගුණයත් සමඟ මාර්ග රැසක වාහන තදබද

(UTV |කොළඹ) –  කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.

ඊට හේතුව වී ඇත්තේ කලගෙඩිහේන හංදිය අසල කන්ටේනර් රථයක් පෙරළීමය.

එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියැදුරන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කරයි.

එසේම , කොළඹ-හලාවත මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගය අවහිර වී ඇති බවද වාර්තාවේ.

Related posts

නව විදෙස් ගමන් බලපත්‍ර 15දා දිවයිනට ලැබෙනවා.

Editor O

මන්ත්‍රී නිවසක් අසල උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට. පෙත්සමක්

Editor O

Leave a Comment