දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 7 දෙනෙක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – රුපියල් මිලියන 4.7කට අධික වටිනාකමකින් යුත් මත් පෙති තොගයක් සමඟ දෙදෙනෙකු තොටලග ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබු මත් පෙති 18,900ක් සොයා ගැනුණි.

මේ අතර මෙතම්ෆෙටමින්, මත්පෙති සහ කේරල ගංජා සමඟ පුද්ගලයින් පස් දෙනෙකු කළුතර වස්කඩුව ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් සතුව තිබී මුදලින් රුපියල් 64,000 ක්ද සොයා ගැනුණි.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් අදාල පොලිස් ස්ථාන පරීක්‍ෂණ පවත්වයි.

 

Related posts

පරිපාලනය දුර්වලයි : දුම්රිය සාමාන්‍යධිකාරී ඉවත් කිරීමේ සූදානමක්….?

Editor O

උසස් පෙළ ඇතුළු සියලු විභාග කල්දමයි

Editor O

ජනාධිපති අනුර නව අවුරුද්දට සුබපතයි – අගමැති අලුත් අවුරුද්දට සුබ පතයි

Editor O

Leave a Comment