දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවා දැමේ

(UTV |අම්පාර ) – MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පවසයි.

නෞකාවේ ගින්න සම්බන්ධයෙන් අද (06) දහවල් නීතිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාවික හමුදාපතිවරයා මේ බව පැවසීය.

නමිත් එම නෞකාව පවතින ස්ථානයේ අධික උෂ්ණත්වයක් පවතින නිසා මත නැවතත් ගින්න ඇතිවීමේ අවදානමක් තිබෙන බවද නාවික හමුදාපතිවරයා එහිදී කියා සිටියේය.

Related posts

බදුල්ල – මහියංගනය මාර්ගයේ ගමනාගමනයට බාධා

Mohamed Dilsad

පාසල් වේලාව පැයකින් දීර්ඝ කෙරේ‍

Mohamed Dilsad

රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 25,000ක් කිරීමට අනුමැතිය

Editor O

Leave a Comment