දේශීය

New Diamond නෞකාවේ ගින්න පාලනය කළ සියල්ලන්ට ජනපතිගෙන් තුති

(UTV | කොළඹ) – නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා තම ජීවිත අවධානමට ලක්කරමින් ක්‍රියාන්විතයේ යෙදුණු ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව,ශ්‍රී ලංකා වරය අධිකාරිය සහ ඉන්දීය ආරක්ෂක අංශ වෙත සිය ස්තූතිය පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

 

 

Related posts

ජනපති දිවයිනට

Mohamed Dilsad

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

Mohamed Dilsad

PCR පරීක්ෂණ සඳහා තවත් පෞද්ගලික රෝහල් 5 කට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment