දේශීය

ආනවිලුන්දාවේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනා යළි රිමාන්ඩ්

(UTV |හලාවත) – ආනවිලුන්දාව අභය භූමියට අයත් කොටසක් ඉස්සන් වගාවක් සඳහා අනවසරයෙන් ඩෝසර් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා සහ ඩෝසර් ක්‍රියාකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ ලබන 18 වනදා දක්වාය.

Related posts

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි.

Editor O

රනිල් දිනවන්න තරුණ මන්ත්‍රීවරුන්ගේ සන්ධානයක්

Editor O

Leave a Comment