දේශීයප්‍රමුඛ පුවත 3

ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක යළි රිමාන්ඩ්

(UTV |ගම්පහ) – සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අදාළව CCDයෙන් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂකවරයා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද(03) නියෝග කළේ ලබාන 17 වනදා දක්වා ඔවුන් යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

Related posts

ගම්පහ ප්‍රදේශයේ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

Mohamed Dilsad

ජනපති මාලදිවයිනට

Mohamed Dilsad

Leave a Comment