දේශීයප්‍රමුඛ පුවත 3

දක්ෂිණ අධිවේගයේදී හෙරොයින් සමඟ පස්දෙනෙක් අත්අඩංගුවේ

(UTV |ගාල්ල ) – දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදූව පිවිසුම අසල දී හෙරොයින් තොගයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

එම හෙරොයින් පොල් තුළ සඟවා රැගෙන යමින් සිට ඇති බව පොලිසිය පවසයි.

හෙරොයින් ග්‍රෑම් 500ක් මෙහි තිබී ඇති අතර ඒ සමඟ පුද්ගලයින් 05 දෙනෙක් මොරගහහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

කුණ්ඩසාලේ සහ හිනිදුම සමූපකාර ඡන්දවලින් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

රවීට සහ අර්ජුන්ට එරෙහිව අධිචෝදනා ගොනුකරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පාඨලී චම්පික හදිසියේ ගත් තීරණය

Editor O

Leave a Comment