දේශීය

එජාප පළාත් පාලන නියෝජිතයින් පිළිබඳව අධිකරණයෙන් නියෝගය‍ක්

(UTV | කොළඹ) – සමගි ජනබලවේගයට සහය පළ කිරීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අහිමි වූ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් 38 දෙනෙකු සම්බන්ධයෙන් ලබන 10 වනදා තෙක් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට දැනුම් දී තිබේ.

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව එජාප පළාත් පාලන නියෝජිතයින් 38 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් අද සලකා බැලීමෙන් පසුව අදාළ දැනුම්දීම සිදුකර ඇත.

Related posts

මෙය අපට ඇති අවසන් අවස්ථාව…-ජනපති

Mohamed Dilsad

පාන් පිටි මිලත් ඉහළට

Mohamed Dilsad

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් කිසිදු පක්ෂයකට මුදල් දුන්නේ නැහැ – නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල

Editor O

Leave a Comment