දේශීය

උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රධානයේ සංකේතාත්මක උත්සවයක් අද

(UTV | කොළඹ) – උපාධිධාරීන් 51, 135 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් අද (02) පස්වරු 3.00 ට ජනාධිපති කාර්යාලයේදී විශේෂ උත්සවයක් පැවැත්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

Related posts

ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අදාළව නීතිපති ගැන තීරණයක්

Mohamed Dilsad

ජල ගැලීම්වලින් හානි වූ කුඹුරුවලට ගෙවන රුපියල් 40,000 වන්දිය, කුඹුරු සීසාන්නවත් ප්‍රමාණවත් නැහැ – පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර

Editor O

ද සොයිසා මාතෘ රෝහලේ පස් නිවුන් දරු උපතක්

Mohamed Dilsad

Leave a Comment