ව්‍යාපාරික

දේශීය ලොකුළුෑණු මිල ඉහළට

(UTV |කොළඹ) – දේශීය ලොකුළුෑණු කිලෝවක මිල රුපියල් 105 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය දිනවල දේශීය ලොකුළුෑණු කිලෝවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වී තිබුණේ රුපියල් 50ත්, 55ත් අතර මිලකටය.

මාතලේ, දඹුල්ල, සීගිරිය සහ නාවුල යන ප්‍රදේශවල වගා කෙරුණු දේශීය ලොකුළුෑණු වෙළදපොළට පැමිණීමත් සමඟ මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

Related posts

වියලි කාලගුණ තත්වයට ඔරොත්තුදෙන නව වී ප්‍රබෙදයක්

Mohamed Dilsad

රත්‍රන් මිල ඉහළ යයි

Mohamed Dilsad

දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු

Mohamed Dilsad

Leave a Comment