දේශීයප්‍රමුඛ පුවත 2

06 සිට 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අදින් ඇරඹේ

(UTV | කොළඹ) –  රජයේ සියලු පාසල්වල 6 සිට 13 දක්වා ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු අද (02) සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙනු ඇත.

මේ අනුව පෙරවරු 7 .30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය වේලාවට අනුව අදාළ ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු අද සිට ආරම්භ වනු ඇති.

කෙසේවෙතත් ප්‍රාථමික අංශයේ සිසුන්ට පාසල් සම්පූර්ණයෙන් විවෘත වන්නේ ලබන 8 වනදායි.

කොවිඞ් වසංගත තත්වය හමුවේ මාස කිහිපයක් වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කෙරුනේ පසුගිය මස 10 වනදායි.

 

 

 

Related posts

මැතිවරණ රැස්වීම් අසළ මී වද ඉවත් කිරීමේ යෝජනාවක්

Mohamed Dilsad

එජාප විශේෂ විශේෂ සාකච්ඡාවක් සිරිකොතේදී

Mohamed Dilsad

එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ සභාපති සහ ලේකම් ලබන 27තෙක් රිමාන්ඩ්

Editor O

Leave a Comment