දේශීයප්‍රමුඛ පුවත 2

06 සිට 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අදින් ඇරඹේ

(UTV | කොළඹ) –  රජයේ සියලු පාසල්වල 6 සිට 13 දක්වා ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු අද (02) සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙනු ඇත.

මේ අනුව පෙරවරු 7 .30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය වේලාවට අනුව අදාළ ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු අද සිට ආරම්භ වනු ඇති.

කෙසේවෙතත් ප්‍රාථමික අංශයේ සිසුන්ට පාසල් සම්පූර්ණයෙන් විවෘත වන්නේ ලබන 8 වනදායි.

කොවිඞ් වසංගත තත්වය හමුවේ මාස කිහිපයක් වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කෙරුනේ පසුගිය මස 10 වනදායි.

 

 

 

Related posts

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාගයට දින නියම වෙයි

Mohamed Dilsad

අධිවේගී මාර්ග ගාස්තු අයකිරීම ගැන දැනුම් දීමක්

Editor O

‘ඩීසල් මිල පහළ දැමීමට නොහැක’ – බලශක්ති අමාත්‍යාංශය

Mohamed Dilsad

Leave a Comment