දේශීයප්‍රමුඛ පුවත 1

විසි වන සංශෝධනයේ කෙටුම්පත් නීතිපතිවරයා වෙත

(UTV |කොළඹ) – විසිවන සංශෝධනයේ කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කෙරේ.

අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එය නීතිපතිවරයාගේ නිරීක්ෂණ සඳහා එවා ඇති බව රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න පැවසීය.

Related posts

ඊ.ටී.අයි තැන්පත්කරුවන්ගෙන් උණුසුම් විරෝධයක්

Mohamed Dilsad

කොරෝන තවත් දරුණු අතට

Mohamed Dilsad

මහ මැතිවරණයට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment