දේශීයප්‍රමුඛ පුවත 3

දළදා මාලිගාවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

(UTV |මහනුවර) – මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ වෙබ් අඩවිය යළි යථා තත්ත්වයට පත් කිරිම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග සිදුකරමින් සිටින බවයි.

Related posts

ඡන්දෙට අවශ්‍ය මූලික වියදම රුපියල් මිලියන 770ක්

Mohamed Dilsad

ඉන්දුනීසියාවෙන් පොල් මද ආනයනය කිරීමට අවධානය

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත මළ සිරුරු 09 ක් භූමදාන කෙරේ

Mohamed Dilsad

Leave a Comment