දේශීයප්‍රමුඛ පුවත 2

රියදුරන් චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වෙයි

(UTV |කොළඹ) – චීන මැදිරි සහිත දුම්රිය ධාවන කටයුතුවලින් ඉවත් වන බව දුම්රිය එන්ජිං රියදුරන්ගේ සංගමය පවසයි.

ඔවුන් සඳහන් කරන්නේ චීන මැදිරි සහිත දුම්රිය ධාවනයේදී  තිරිංග දෝෂ හේතුවෙන් එම මැදිරි සහිත දුම්රිය ධාවනය අවධානම් බවයි.

දුම්රිය එන්ජිං රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියේ ඒ අනුව ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වූ බවයි.

Related posts

කොරෝනාවට බිලිවූ TNA හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

Mohamed Dilsad

රාජිතට නොතිසි දීම සම්බන්ධයෙන් වන තීන්දුව ජනවාරි 21

Mohamed Dilsad

ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Mohamed Dilsad

Leave a Comment