කලාදේශීය

ගායන ශිල්පී මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි

(UTV |කොළඹ) – සම්මානනීය ගායන ශිල්පී මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි.

ඔහු මිය යන විට 79 හැවිරිදි වියේ පසුවිය.

මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ නම් මොහු 80 දශකයේදී චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස සම්මාන පිට සම්මාන ගනිමින් ජනප්‍රිය වුණි.

දූවිල්ලෙන් වත්සුනු තවරා, නිල් අහස් තලේ අගෙයි, ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න වැනි ජනප්‍රිය ගීත මොරිස් විජේසිංහයන් හඬින් ගීතවත් වු ගීත වේ.

ඒ මනතගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) දින ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

Related posts

සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

රනිල්ගේ ආණ්ඩුව ගත් විදෙස් ණය සහනය රටට අහිමි වීමේ අවධානමක්

Editor O

ජනවාරි පළවෙනිදා රාජකාරී අරඹන විදිය ගැන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් මාලාවක්

Editor O

Leave a Comment