දේශීය

තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන් ගමන් අඛණ්ඩව

(UTV| කොළඹ) – ගමනාන්ත කිහිපයක් සඳහා අඛන්ඩව ගුවන් ගමන් සිදුකිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇත.

ඒ අනුව ඉතාලියේ – මිලාන්, එක්සත් රාජධානියේ – ලන්ඩන්, ජපානයේ – ටෝකියෝ, මාලදිවයිනේ – මාලේ,  ජර්මනියේ – ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ – පැරිසිය හා ඔස්ට්‍රේලියාවේ – සිඩ්නි වෙත ගුවන් ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන්සේවය පවසයි.

එම ගුවන්ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන මගීන් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ගාල්ල, නුවර සහ කොළඹ කාර්යාල හරහා හෝ එම ගුවන්සේවයේ වෙබ් අඩවිය හරහා ආසන වෙන්කරවා ගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන්සේවය වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

400කට කොවිඩ් හැදුනු ‘කම්හලේ’ ආපනශාලා සේවකයා මරුට – වහා පරීක්ෂණ කරන්නැයි නියෝග

Mohamed Dilsad

ජනාධිපතිවරණයට උතුරෙන් දෙමළ අපේක්ෂකයෙක් – සිංහල අපේක්ෂකයන්ට සහය නැහැ.

Editor O

කෝටි 5 ක් වටින කේරල ගංජා අනුරාධපුරයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment