දේශීයප්‍රමුඛ පුවත 2

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය අදත්

(UTV | කොළඹ) – ඉදිරි මාස 04 සඳහා වන අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය අද (28) දිනයේදීත් පැවැත්වෙනු ඇත.

අනතුරුව විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පවත්වා හෝ නොමැතිව එය සම්මත කරගැනීමට නියමිතය.

රුපියල් බිලියන 1300 කට නොවැඩි මුදලක් වියදම් සඳහා දැරීමට අවසර ඉල්ලමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනු ලැබුවේය.

Related posts

අද කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

දෙවන දිනටත් කොවිඩ් මරණ ගණන 100 පනියි

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා 425ක් ප්‍රතික්ෂේපයි

Editor O

Leave a Comment