දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් 2985 දක්වා ඉහළට

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2985 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද දිනයේ තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි.

එම ආසාදිතයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකි.

 

.

Related posts

බූරු මූණා අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනාවෙන් පළමු ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයේ දී මිය යයි

Mohamed Dilsad

පැය 8 ක විදුලි කප්පාදුවේ අවදානම අඩුවී නැහැ – විදුලි ඉංජිනේරු සංගමය

Mohamed Dilsad

Leave a Comment