ව්‍යාපාරික

රත්‍රන් මිල පහළ බසී

(UTV | කොළඹ) – වෙළඳපොළේ රන් මිල පහත බැස ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මේ වනවිට කැරට් 22 රන් පවුමක මිල ලෙස සටහන් වන්නේ රුපියල් 91,000 ක මිල ගණන් වලට වන අතර , කැරට් 24 රන් පවුමක මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 99, 000 ක් ලෙසයි.

කොව්ඩ් 19 වසංගත තත්වයත් සමග මෙරට රන් වෙළඳපොළේ මිල සීඝ්‍ර ලෙස ඉහළ ගියේය.

Related posts

ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අයට විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය සදහා කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

රත්‍රන මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment