විදෙස්

ඉන්දියාවේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 70 ක පිරිසක් සිරවෙයි

මුම්බායි සිට කිලෝමීටර් 170ක් (සැතපුම් 105) පමණ දුරින් පිහිටි මහද් නගරයේ ගොඩනැගිල්ලේ මහල් නිවාස 47 ක් තිබූ බව පොලීසිය පවසයි.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් වෙත ළගාවීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරන අතර 17 දෙනෙක් රෝහල් ගත කර තිබේ.

Related posts

මුම්බායිහි ගින්නකින් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට.

Mohamed Dilsad

ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර උණුසුම් මුහුණුවරක්

Mohamed Dilsad

පාකිස්තාන මහ මැතිවරණය නොවැම්බරයේ ?

Mohamed Dilsad

Leave a Comment