දේශීය

සාගල රත්නායක ජනපති කොමිසම හමුවට

(UTV | කොළඹ) – නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය සාගල රත්නායක පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත අද (21) පෙරවරුවේ පැමිණියේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

Related posts

එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අද

Editor O

වරාය අධිකාරියේ කටයුතු සාමාන්‍ය අතට

Mohamed Dilsad

ජාතික පාසල් විදුහල්පතිවරුන් පත් කිරීමේදී බලපෑම් වුණාදැයි සොයන්න

Mohamed Dilsad

Leave a Comment