දේශීය

ජාතික පාසල් විදුහල්පතිවරුන් පත් කිරීමේදී බලපෑම් වුණාදැයි සොයන්න

(UTV | කොළඹ) – ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේ දී අයදුම්කරුවන්ගෙන් සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී හා ඉන් පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවට අනිතික හෝ අනිසි ලෙස බලපෑමක් සිදුව ඇත්දැයි සොයා බලා කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Related posts

අභිරහස් ලෙස මිය ගිය තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි

Mohamed Dilsad

ගල්කිස්සේ අවන්හලක් පිටුපස නාඳුනන මළසිරුරක්

Mohamed Dilsad

2023 අයවැය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment