දේශීය

පාඨලීගේ රියදුරු සහ වැලිකඩ එවක OIC ට අධිචෝදනා

(UTV| කොළඹ) –  2016 වසරේ රාජගිරියේ සිදුවූ රිය අනතුරට අදාළව පාඨලී චම්පික රණවකගේ එවකට රියදුරු දිලුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති සුදත් අස්මඩලට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොණු කර ඇත.

අනතුරුව ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය.

මෙහිදී එක් අයෙකුට රුපියල් 10 ,000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප 02 ක් මෙහිදී නියම වූ අතර අධිකරණයේ අවසරයකින් තොරව ඔවුන් දෙදෙනාට විදෙස්ගතවීමද කොළඹ මහාධිකරණය විසින් අත්හිටුවනු ලැබීය.

 

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ STF නිලධාරියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

හෙට උදෑසන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශ

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 2 ක ග්‍රාම නිලධාරී වසම් 7 ක් හුදෙකලා බවින් නිදහස්

Mohamed Dilsad

Leave a Comment