ක්‍රීඩා

විස්සයි විස්ස එංගලන්ත සංචිතය නම් කෙරේ

(UTV | එංගලන්ත) – සංචාරක පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය සඳහා වන 14 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත සංචිතය නම් කර තිබේ.

අගෝස්තු 28 ත්, සැප්තැම්බර් 01 ත් අතර පැවැත්වෙන තරඟාවලිය සඳහා ඉයන් මෝගන් නම් කළ කණ්ඩායමේ නායකත්වය දරයි.

සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද නම් කර ඇත.

Related posts

ප්‍රවීන ක්‍රිකට් උපදේශකයන් දෙදෙනෙක්ට අයි.සී.සී ‌යෙන් ආරාධනාවක්

Mohamed Dilsad

කොදෙව් – ඇෆ්ගනිස්ථාන දෙවන විස්සයි 20 තරඟය අදයි

Mohamed Dilsad

තරඟය පරාජයෙන් පසු කෝලි සමඟ පෙම්වතියත් අමනාපයෙන්ලු

Mohamed Dilsad

Leave a Comment