ක්‍රීඩා

කොදෙව් – ඇෆ්ගනිස්ථාන දෙවන විස්සයි 20 තරඟය අදයි

(UTV | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් – ඇෆ්ගනිස්ථානය අතර දෙවන විස්සයි 20 තරඟය අද (16) ඉන්දියාවේ ලක්නව් හිදී පස්වරු 7.00 ට පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර විස්සයි 20cතරඟාවලිය තරග තුනකින් යුක්ත වෙයි.

එහි පළමු තරඟය ලකුණු 30 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණි.

තවද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග තුනකින් යුත් එක්දින තරගාවලිය ද ජය ගැනීමට සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එංගලන්තය පරදා පළමු 20යි 20 තරගයේ ජය කොදෙව්වන්ට

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාව සමග අද (15) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා අවසන් 11 මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරඟයේ සිව් වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment