දේශීයප්‍රමුඛ පුවත 1

නව වන පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම ඇරඹේ

(UTV |කොළඹ) –  නව වන පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම ඇරඹේ.

අද පෙරවරු 09.30ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්විම ආරම්භ විය.

පළමු රැස්විම සඳහා මන්ත්‍රීවරුන් 223 දෙනෙකු අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මෙතෙක් නම් කර නොමැති බැවින් එම මන්ත්‍රී ආසන තවදුරටත් හිස්ව පවතී.

Related posts

පකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් සෙයිද් අසීම් මුනීර් මේ මස අගදී ශ්‍රී ලංකාවට

Editor O

ආසාදිතයින් 686 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

මිලියන 10 ඉක්මවන හෙරොයින් තොගයක් ගාල්ලෙන් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment