දේශීය

පරිසරයට බැහැර කරන මුව ආවරණ තර්ජනයක් වේවිද?

(UTV |කොළඹ) – ලොව පුරා තර්ජනයක්ව පවතින කොරෝනා තත්වය හමුවේ රටේ සියළු දෙනා මුව ආවරණ පැළඳීමට හුරුව තිබේ.

නමුත් මෙලෙස භාවිත කරන මුව ආවරණ  පරිසරයට දැඩි තර්ජනයක්ව පවතින බව වාර්තා වේ.

ඒ දිනකට ඉවත දමන මුව ආවරණ ගණන මිලියන ගණනක් වීම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් හිටපු කතානායක කරු ජයසූරිය මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.

Related posts

මගී ප්‍රවාහනය කළමනාකරණයට ජීපීඑස් තාක්ෂණය

Editor O

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම වැසි

Mohamed Dilsad

අද දිනයේ මුළු ආසාදිතයින් ගණන 650ක්

Mohamed Dilsad

Leave a Comment