දේශීය

මෙතෙක් දිනයක වැඩිම PCR පරීක්ෂණ ඊයේ දිනයේදී

(UTV | කොළඹ ) – ඊයේ (18) දිනය තුළදී කොවිඩ් – 19 වෛරසය හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාවේදී මෙතෙක් එක් දිනයකදී සිදුකල වැඩිම පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව සිදුකර තිබේ.

ඊයේ මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ ගණන 3518 කි.

එය මේ දක්වා ශ්‍රී ලංකාවේදී එක් දිනයකදී පී සී ආර් පරීක්ෂණ 3000 ඉක්මවා සිදුකල පළමු අවස්ථාව වීමද විශේෂත්වයකි.

ඒ අනුව මේ දක්වා මෙරටදී සිදු කර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 195,025 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

හුදෙකලා කර තිබූ ගම්මාන කීපයක් යළි යථා තත්ත්වයට

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

රවීන්ද්‍ර විපේගුණරත්නගේ නඩු තීන්දුව ලබන මාසයේදී

Mohamed Dilsad

Leave a Comment