දේශීය

රනිල්ට සිතාසි නිකුත් කෙරේ

(UTV |කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අද (18) සිතාසි නිකුත් කෙරුණි.

ඒ දේශපාලන පලිගැනීම් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පෙනී සිටින ලෙස දන්වමිනි.

මෙහිදී යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුටද සිතාසි නිකුත් කළේය.

මීට අමතරව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ රාජකාරී කළ නිලධාරීන් පස්දෙනෙකුටත් එලෙස කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර තිබේ.

මෙලෙස සිතාසි නිකුත් කර ඇත්තේ දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පැමිණිල්ලක් අනුවය.

Related posts

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසෙයි

Mohamed Dilsad

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment