දේශීයප්‍රමුඛ පුවත 1

අද සිට දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි දින 4ක්,  දිනකට පැයක කාලයක් දිවයිනම කලාප 4 කට බෙදා  විදුලිය විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසයි.

ඒ අනුව, පස්වරු 6 සිට 7 දක්වාත්, පස්වරු 7 සිට රාත්‍රී 8 දක්වාත්, රාත්‍රී 8 සිට 9 දක්වා සහ රාත්‍රී 9 සිට 10 දක්වාත් විදුලිය විසන්ධි කරනු ලබයි.

පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් මෙම විදුලි විසන්ධි කිරීම සිදු කිරීමට සිදු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකුට උසස් වීම්

Mohamed Dilsad

මන්ත්‍රී සිවාජිලිංගම් රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට වහා ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු වීම්

Mohamed Dilsad

Leave a Comment