දේශීය

රනිල් – අනුර ඇතුළු පිරිසකට සිතාසි නිකුත් කරයි

(UTV | කොළඹ) – රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක, ආර් සම්බන්ධන්, රවුෆ් හකීම් ඇතුළු කිහිපදෙනෙකුට සිතාසි නිකුත්කර තිබේ.

සැප්තැම්බර් 07 වනදා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට මෙලෙස සිතාසි නිකුත් කර ඇත.

Related posts

කළුබෝවිල 8 කට කොරෝනා – ප්‍රදේශයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

දමිතා සමගිය හැර යයි.

Editor O

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ප්‍රමාද වෙයි

Mohamed Dilsad

Leave a Comment