දේශීය

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට සමගි ජන බලවේගයෙන් 4 කගේ නම්

(UTV | කොළඹ) –  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සමගි ජන බලවේගයේ සිව් දෙනෙකුගේ නම් යෝජනා වී ඇත.

ඒ අනුව , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක සහ ආචාර්ය හර්ෂ ද සිල්වා ඒ සඳහා යෝජනා වී ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ අතර, නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පත් කිරීමට නියමිත බවය ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

උත්තර දේවි පීලි පනී – ගමනාගමනයට බාධා

Mohamed Dilsad

ජැනට් යෙලන් ලංකාව ගැන කතාකරයි

Mohamed Dilsad

වෛද්‍යවරු 23,000කගේ ස්ථාන මාරු පිළිබඳ ගැටළු

Editor O

Leave a Comment