දේශීය

සියලුම විශ්වවිද්‍යාල විවෘත කෙරේ

(UTV | කොළඹ ) – අද (17) දිනයේ සිට කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු සියලු විශ්වවිද‍්‍යාල යළි විවෘත කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත සමාන්‍ය පරිදි විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුකරන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

රැල්ලට යන දේශපාලනය කරන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

ආණ්ඩුව විසින් මිලියන 80,000ක ණයක් ගනී

Editor O

Leave a Comment