දේශීය

මැන්ඩි සමග සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – අම්බලන්ගොඩදීමැන්ඩිනැමැති කෘතිම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් මිලියන 200 කට අධික වන බව පොලීසිය පවසයි.

අදාළ මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනැවිත් ඇති බවට සැක පල කෙරේ.

ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.

Related posts

ඉන්දන හිගයක් නිසා විදුලිය කැපීමක් සිදු වන්නේ නැහැ

Mohamed Dilsad

සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් අද ලබාදීමට පියවර

Mohamed Dilsad

කන්ටේනරයකට යටවී කුඩා දැරියක් සහ ඇගේ පියා මරුට

Mohamed Dilsad

Leave a Comment