දේශීයප්‍රමුඛ පුවත 3

අද සිට බන්ධනාගාර රැඳවියන් බැලීමට අවස්ථාව

(UTV |කොළඹ) – බන්ධනාගාරගතව සිටින රැදවියන් බැලීමට අද (15) සිට අවස්ථාව ලබාදී තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ සීමාවන්ට යටත්වය සතියකට එක් වතාවක් පමණක් මෙලෙස රැදවියන් බැලීමට අවස්ථාව ලබාදෙන බවයි.

මෙහිදී  රැදවියන් බැලීමට පැමිණෙන්නන් සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් රැගෙන ආ යුතු බව කොමසාරිස් ජනරාල්වරයා කියා සිටී.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මීට මාස කිහිපයකට පෙර සියළු බන්ධනාගාරවල රැදවියන් බැලීමේ අවස්ථාව අත්හිටුවන ලදී.

Related posts

ජනාධිපති අද රෑ ජාතිය අමතයි.

Editor O

යාපනය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයෙන් ගිනි අවි හමුවයි…

Editor O

ගිනි අවියක් රැගෙන පලා ගිය පොලිස් නිලධාරියා සොයන්න කණ්ඩායම් 10ක්

Mohamed Dilsad

Leave a Comment