දේශීය

තවත් අමාත්‍යාංශ තුනකට ලේකම්වරු පත්කෙරේ

(UTV | කොළඹ) – වරාය හා නාවික අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහා ද ලේකම්වරු පත්කර ඇත.    

අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුකරනු ලැබීය.

01- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – ලේකම්, අධිකරණ අමාත්‍යාංශය

02- යූ.ඩී.සී. ජයලාල් මහතා  – ලේකම්, වරාය හා නාවික අමාත්‍යාංශය

03- මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා  – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

Related posts

මුස්ලිම් හෙදියන්ට සිය සංස්කෘතික ඇදුම්වලින් රාජකාරි කිරීමට අවසර..- ඇමති විජිත

Editor O

ළමයින්ට අදාළව, ශ්‍රී ලංකාවේ ඇති එකම ගැටළුව විසඳයි : ලෝක ළමා දිනය වෙනස් කරන බව, ළමා ඇමති සරෝජා කියයි

Editor O

වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් කිසිදු ඵලයක් නෑ – සමන් රත්නප්‍රිය

Mohamed Dilsad

Leave a Comment