දේශීය

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම් කිරීමේ බලය සජිත්ට

(UTV | කොළඹ) –  සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරුන් නම් කිරීමේ බලය එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට පවරා ඇති බව වාර්තා වෙයි.

සාමාජික පක්ෂවල නියෝජිතයින් ඊයේ (11) පැවැත්වූ සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කියා සිටියේය.

මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 7 ක් හිමි විය.

 

 

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට මූලිකත්වය ගන්නා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඉල්ලීමක්

Editor O

මැලේරියාව යළි ව්‍යාප්තවීමේ අවධානමක්…¡

Editor O

අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා දීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment