ව්‍යාපාරික

බිත්තර මිල ඉහළ යෑමෙන් බේකරි නිෂ්පාදකයන් අර්බුධයක

(UTV | කොළඹ) – මේ දිනවල වෙළඳපොළේ පවතින බිත්තර මිල ගණන් තවදුරටත් ඉහළ අගයක් ගැනීම නිසා තමන් දැඩි අර්බුධයකට මුහුණ පා සිටින බව බේකරි නිෂ්පාදකයන් චෝදනා නගයි.

වර්තමානයේ වෙළෙඳපොළේ බිත්තරය තොග මිල සටහන් වන්නේ රුපියල් 22 ක් ලෙසටයි.

බේකරි නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් බිත්තර යොදා ගැනෙන අතර, වෙළඳපොළේ බිත්තර මිල පාලනයට කටයුතු කළ යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

රුපියලේ වටිනාකම තවත් පහළ බසී

Mohamed Dilsad

මත්පැන් මිල පහළ දමන බවට පළවූ වාර්තා අසත්‍යයි – සුරාබදු දෙපාර්මේන්තුව

Editor O

තහනම් කෙරූ පාම් ඔයිල් ගැන රජය ගත් නව තීරණය

Mohamed Dilsad

Leave a Comment