සේයා පුවත

ඉන්දියන් සාගර කළාපය දැඩි අවධානමක

(UTV | මොරිෂස් ) – ජපාන සමාගමකට අයත් ඉන්ධන නැවක් අනතුරට ලක්වීම හේතුවෙන් ඉන්දීය සාගර කළාපයේ පිහිටි මොරිෂස් දුපත් රාජ්‍ය ආසන්නයේ එහි තිබෙන බොරතෙල් ප්‍රමාණයෙන් ටොන් 1000ක් පමණ සාගරයට මුසුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතා පා ගමනක

Mohamed Dilsad

ඉන්දුනීසියානු භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

අද ක්‍රිකට් පුහුණුවීම් වලට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

Leave a Comment