දේශීය

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

(UTV | කොළඹ ) – අද (10) කොවිඩ් -19 ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි 14 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් ගණන 2,593කි.

මේ දක්වා මෙරටින් කොරෝනා රෝගීන් 2,844ක් හමු වී ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 240කි.

Related posts

ආබාධ සහිත අලි 20 දෙනෙක් ට වනජීවියෙන් ප්‍රතිකාර

Editor O

උදය ගම්මන්පිළ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි.

Editor O

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment