විදෙස්

කොවිඩ් ප්‍රතිකාර හෝටලයක ඇති වූ ගින්නකින් 11 දෙනෙකු මරුට

(UTV |ඉන්දියාව) – COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ හෝටලයක ඇති වූ ගින්නකින් රෝගීන් 11 දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ(09) අලුයම මෙම ගින්න හට ගෙන ඇති බව ඉන්දීය බලධාරීහු පවසති.

පිළිස්සුම් තුවාල ලැබූ රෝගීන් 22 දෙනෙකු රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබයි.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව හෙළිව ඇත.

මේ අතර ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි  COVID-19 ප්‍රතිකාර සඳහා නම් කරන ලද රෝහලක දැඩි සත්කාර ඒකකයේ ඇති වූ ගින්නකින් බ්‍රහස්පතින්දා පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

 

Related posts

ඉන්දීය අග්‍රාමාත්‍ය ජුනි මාසයේදී මෙරට සංචාරයකට

Mohamed Dilsad

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ බයිඩන් ඉදිරියෙන්

Mohamed Dilsad

ඕක්ලන්ඩ් ත්‍රස්ත ප්‍රහාරය තනි පුද්ගල ක්‍රියාවක් මිස ජන වර්ගයක ක්‍රියාවක් නොවෙයි

Mohamed Dilsad

Leave a Comment